|
ධර්ම දේශනාව: ගිහි
පැවිදි සවි
බලය
ගිහි ජනතාව භික්‍ෂූන් වහන්සේලා ගැන මොන තරම් භක්තියක් දක්වනවාද
කීවොත් පන්සලේ ඝණ්ඨා නාදයට පුළුවන් විනාඩි ගණනක් ඇතුළත
මුළු ගමම පන්සලට කැඳවන්න. එංගලන්තයේ මහ රජ්ජුරුවන්ටවත් නැති
අපූරු බලයක් පන්සලේ ඝන්ඨාර හඬට තිබෙනවා. මේ ප්‍රකාශයෙන් එදා
මේ රටේ ගිහි ජනතාවත් භික්‍ෂූන් වහන්සේත් අතර පැවති සම්බන්ධතාවය.
එකමුතුකම කොයිතරම් ද කියන එක හොඳට පැහැදිලි වෙනවා
ඉතිරිය»
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා
බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.
මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|