බුදුසරණ අන්තර්ජාල කලාපය
ආශිර්වාද පැතීමක්
දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරස්ථානයේ උදාවන වන වසරට සෙත්පතා
(දෙසැම්බර් 31 වන දින) 06.30 ට සමන් පිච්චමල් පූජාව සහිත අබතෙල් පහන්
පූජාව පැවැත්විණ. රාත්‍රී 07.30 ට කැටවල හේමාලෝක හිමියන්ගේ දම්දෙසුමක්
ද සිදු කැරිණි. රාත්‍රී 12.00 ට සෙත් පිරිත් දේශනාවක් ද විහාරාධිපති
කාව්‍ය විශාරද දීගල පියදස්සි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කිරීමට
නියමිතව තිබුණි. |
|
|
දුරුතු පුර අටවක
දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා
සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|