බුදුසරණ අන්තර්ජාල කලාපය
අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව
අනුරාධපුර බෞද්ධ මණ්ඩලය මෙහෙයවන වාර්ෂික වස් පින්කම මාලාවේ ක්‍ෂීරපායාස
බුද්ධ පූජාව මෙවරද මෙම 12 වෙනි දින අලුයම ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී
පැවැත්වේ. ඒ අනුව ඊට පෙරදින සවස බෞද්ධ මණ්ඩල පරිශ්‍රය වෙත රැගෙන එන
කිරි එළදෙනුන් සුවඳ පැනින් නහවා විලඳ ඔලිඳ වැල් සහ වැල්මි වැල් මී
පැණියෙන් අනා කවා පසුදා අලුයම දොවා ගන්නා ලද නැවුම් එළකිරි, විශේෂ
මණ්ඩපයක් වෙත ගෙන එනු ලබයි. |
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා
අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|