|
ධර්ම දේශනාව: සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ
බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි
පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ
කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ
බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක. ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය.
කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම
සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත
සම්මා සම්බුදු රජාණන් වහන්සේ
ප්‍රහාණය කළ සේක.
ඉතිරිය»
|
|
බිනර මස පුර අටවක
බිනර මස පුර අටවක පෝය
සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.
මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|