UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටසර පියංගල රාජ මහා විහාරයේ මහා පෙරහර 2 වන දා

බිබිල ඓතිහාසික පියංගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර තෙවැනි වරටත් සැප්තැම්බර් 02 දින පැවැත්වේ. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය පරදා දශක තුනක පමණ කාලයකට පසුව ඒකීය ශ්‍රී ලංකාවක් සමරනු වස් කොටසර මහා පෙරහර ආරම්භ විය. ශ්‍රී ලංකාවේ එම ජයග්‍රහණය සැමරීම පිණිස ආරම්භ කළ එකම පෙරහර මෙය වන්නට ඇත.

ඉතිරිය»

බදුල්ලගම්මන ගුණරතන හාමුදුරුවෝ

ඓතිහාසික කොටසර පියංගලු රාජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය යන විහාරයන්හි අධිපති, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී, විශ්‍රාමලත් පිරිවෙන්පති, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ඌව පළාත් පිරිවෙන්) ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ, අධ්‍යාපන දර්ශනවේදී, සාමවිනිසුරු බදුල්ලගම්මන ගුණරතන නා හිමියන්ට වෙල්ලස්ස, බින්තැන්න හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමේ උළෙල නිමිත්තෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිතට සුව ගෙන දෙන වස්සාන සමය

වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීනම් ඔහු මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේ ය. වක්කලී ධර්මය දකින කෙනා තමයි මා දකින්නේ. යන්න බුද්ධ අවවාදය විය.

ඉතිරිය»

 

බෙල්ලන්විල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

දෙතිස්ඵල රුහ බෝධින් වහන්සේ  නමක් රෝපණය කර ඇති ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බෙල්ලන්විල ග්‍රාමයේ ය. 1950 වසරේ සිට වසරක් පාසා පවත්වනු ලබන පෙරහර නිසා බෙල්ලන්විල රජමහා විහාරය වඩාත් ප්‍රචලිත වී තිබේ. එහි විහාර මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ මුව කමලේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]