|
|
තිස්සමහාරාමයේ යටාල
චෛත්‍යය
හම්බන්තොට කතරගම මාර්ගය සමීපයේ
තිස්සමහාරාම නගරයට ආසන්නව පිහිටි යටාල රජ මහා
විහාරයේ, යටාල චෛත්‍ය ක්‍රි.පූර්ව යුගයේ දී
මහානාම යුවරජතුමා විසින් තම පුතාගේ නමින් කරවූ
බව මහාවංශයේ සඳහන් වේ. මෙයට දශක කීපයකට පෙර
ප්‍රතිසංස්කරණය කරන ලද යටාල චෛත්‍යයේ
ඡායාරූපයකි ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
හොරණ දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය
ව්‍යවහාර වර්ෂ 1986 පොසොන් මස පුරපසළොස්වක පොහෝ දින කුඩා බෝ අංකුරයක්
රෝපණය කිරීමෙන් හොරණ දික්හේන පුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය
ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
රෝපිත බෝධීන් වහන්සේට 25 වසරක් ගත වන මේ මොහොත වන විට දුටු දුටුවන්
නෙත් සිත් පිනවන බෝධීන් වහන්සේ මනස්කාන්ත දර්ශනයෙන් යුත් විශාල අතු
ශාඛා සිව් දෙස විහිදුවා ගාම්භීර අන්දමින් වැඩ සිටිති.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු
මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර
භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා
ඉරිදා ය
මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|