ගෝනවල ශ්‍රී වර්ධනාරාමයේ දී දම් දෙසුම්
			
			 
			 
			කැලණිය, ගෝනවල ශ්‍රී වර්ධනාරාමයේදී වස්සානේ දහම් වැස්ස නමින් ජූලි 14 
			වැනිදා සිට ඇරැඹුණු දම් දෙසුම් මාලාවක් ඔක්තෝම්බර් 30 දක්වා පැවැත්වේ. 
			සෑම සෙනසුරාදා සහ ඉරු දිනකම පස්වරු 5.00 සිට 6.00 දක්වා අටවිසි බුද්ධ 
			පූජාවද සැම සෙනසුරාදාවකම පස්වරු 6.00 – 7.00 දක්වා ධර්ම දේශනා 
			පැවැත්වේ. 
			13 වැනිදා පෙරවරු 8.30 ට ගෝනවල නේපාලේ යස හිමි, පස්වරු 2.30 ට බොරැල්ල 
			බෞද්ධාලෝක විහාරාධිපති පොල්ගොල්ලේ ධම්මකුසල හිමියන් විසින් 20 වන 
			සෙනසුරාදා පස්වරු 6.00 ට මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින්ද 
			ධර්ම දේශනා පවත්වනු ලැබේ. 
   |