බුදුසරණ අන්තර්ජාල කලාපය
පිහිට පතයි
දැනට අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” ලේ
වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයිද වකුගඩුවක් පිරිනැමිය
හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඒ.ඩී. මුනිදාස, නො. 110, කහවිට මාවත
අත්තිඩිය දෙහිවල යන ලිපිනයට හෝ 071 8112185, 2724901 දුරකතන අංක වෙත
දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. |
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව
භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|