|
|
අම්බලන්ගොඩ රන්දොඹේ
සංඝරාජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරය දඹදෙණි
රාජ්‍ය සමයේ දේවපතිරාජ ඇමැතිතුමන් විසින් කරවන
ලද්දක් බව කියැවේ. මෙහි විහාරාධිපතිත්වය
උසුලන්නේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොඩ
සුභූති මා හිමිපාණන් වහන්සේ ය.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
පන්නිපිටිය දෙපානම දෙවිරම් විහාරයේ
26 වන දා පැවැත්වෙන
මහා මායා මහ පෙරහර
පන්නිපිටියේ දෙපානම දෙව්රම් විහාරය දශකයක් තරම් කෙටි කාලයක් තුළ
ඉදිකැරුණු පින්බිමක් වේ. දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල
අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි එදා කුඩා භූමි භාගයක ඉදි කැරුණු එම
විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ
විහාරස්ථානයක් බවට සංවර්ධනය වී ඇත. බොහෝ බොදු දනන්ගේ නෙත් සිත් පහන්
කරවීමට එම විහාරස්ථානය සමත් වී තිබේ.
ඉතිරිය»
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව
භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|