බෞද්ධයා රූපවාහිනියේ
මැදින් පොහොය සජීව විකාශය කොළඹ 07
ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට
අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වේ.
පෙරවරු. 06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව
මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම
කුසලධම්ම නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව මෙහෙයවීම, මකුලෑවේ විමල
හිමි, 10.00 – 11.30 දහම් දෙසුම මෙහෙයවීම දියසෙන්පුර විමල හිමි, 11.00
– 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම, දිගන සුගතවංශ හිමි පස්වරු, 12.30 –
01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ
දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම
– ලසන්ත වික්‍රමරත්න, 02.00 – 03.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ
සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම දර්ශනපති අගලකඩ
සිරිසුමන හිමි. 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා
සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි. |