බෞද්ධයා රූපවාහිනියේ 
			මැදින් පොහොය සජීව විකාශය කොළඹ 07 
			ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට
			
			 
			අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වේ. 
			පෙරවරු. 06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව 
			මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම 
			කුසලධම්ම නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව මෙහෙයවීම, මකුලෑවේ විමල 
			හිමි, 10.00 – 11.30 දහම් දෙසුම මෙහෙයවීම දියසෙන්පුර විමල හිමි, 11.00 
			– 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම, දිගන සුගතවංශ හිමි පස්වරු, 12.30 – 
			01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ 
			දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම 
			– ලසන්ත වික්‍රමරත්න, 02.00 – 03.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ 
			සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම දර්ශනපති අගලකඩ 
			සිරිසුමන හිමි. 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා 
			සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.  |