UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබන ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන් පිළිගැනීමේ උත්සව මාලාවක්

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම්නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාව විසින් “භාරතයේ ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනමා ඇත.

ඉතිරිය»

ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන ගෞරවනාම සහිත සංඝ නායක ධූරයෙන් පිදුම් ලද  පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමි

අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මගින් පිරිනමා ඇති ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන ගෞරවනාම සහිත සංඝ නායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් රද්දොළුව අභිනවාරාමයේදී සිදු කැරෙන, අභිනවාරාම වාසී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්ය පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමි

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර ගමනේ පැවතීම සහ නැවතීම

සියලු සතුන් පිළිබඳ විමසිලිමත් වීමේ දී අපට පෙනෙනවා ජීවන යථාර්ථය වෙනුවට මුලාවට පත්ව වාසය කරන ඇතැමුන් සිටින බව. මිනිස් තිරිසන් සැමට අවශ්‍ය කරන්නේ සැනසීමයි. එම සැනසුම, සොයන්නට අප කෙතරම් යුහුසුළුව ක්‍රියාකරනවාද? ලොව සෑම ආගමක්ම බිහිවුණේ සැනසීම ලබාදීමටයි. එසේ නම් අප සොයන ඒ සැනසුම නිවීම ගැබ්ව ඇත්තේ චතුරාර්ය සත්‍යය තුළයි.

ඉතිරිය»

 

මහරගම විපෂ්‍යාරාම පුරාණ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  වසර 200කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මහරගම ශ්‍රී විපෂ්‍යාරාම පුරාණ විහාරයේ පැරැණි විහාර මන්දිරය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇත. අද මුල් පිටුව සැරසෙන්නේ එම විහාරස්ථානයේ නව බුදු මැදුරේ ඇති දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළා ඇත්තේ ප්‍රකට මූර්ති ශිල්පී අකුරැස්සේ ලැන්ටීස් නම් මූර්ති ශිල්පියා විසිනි. ශ්‍රී විපෂ්‍යාරාමයේ විහාරාධිපතීන් වහන්සේ සියම් මහනිකායේ කැලණිය පාර්ශ්වයේ අනු නායක ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි නා හිමියන් ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]