|
|
කතරගම කිරිවෙහෙර රාජ
මහා විහාරස්ථානයේ දී සර්වරාත්‍රික
පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා සියලුම
රණවිරුවන්ට සෙත් පැතීමත් තෙරුවන් පිහිට
ලබා ගැනීමත් සඳහා පොලිස්පති ආචාර්ය මහින්ද
බාලසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පවත්වන
ලදී. කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට
සධාතුක කරඬුව පොලිස්පති ආචාර්ය මහින්ද
බාලසූරිය මහතා විසින් වැඩම කර පිරිත්
මණ්ඩපයේ දී කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති
ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය
ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් වෙත
බාරදුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඊ.එච්.සෝමපාල, කතරගම
|
|
|
භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබන ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්
පිළිගැනීමේ උත්සව මාලාවක්
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත
ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම්නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමග්‍රි මහා සංඝ සභාව විසින් “භාරතයේ ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනමා
ඇත.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා
පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය
මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය. |
|
|
|
|
|
|