|
ධර්ම දේශනාව: බොදු හැදියාවයි ගිලන්
උවැටනයි
රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත්
අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ
තුන් වර්ගයක ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ
තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහන්ය
ඉතිරිය»
|
|
උඳුවප් අමාවක පෝය
උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග
02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.
මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය. |
|
|
|
|
|
|