|
ධර්ම දේශනාව:
කිලිටි වී නොතැවෙන්න පිවිතුරු වී සැනසෙන්න
නොකිලිටි ජීවිතය වළාකුළුවලින් තොර
නිල් අහසෙහි දිලෙන පුර්ණ චන්ද්‍රයා බඳුය.
ඒ සඳෙහි ආලෝකය හැම හදකම පහන් හැඟුම්
දනවන්නාසේ නොකිලිටි ජීවිතයද සාධු ජනයාගේ
නොමඳ ගෞරවයට පාත්‍ර වනු ඇත.
ඉතිරිය»
|
|
උදුවප් අව අටවක පෝය
උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා
අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය . |
|
|
|
|
|
|