|
ධර්ම දේශනාව: වැරැදි සෙවීමේ අදහසින්
බණ ඇසීම උපාසක පරිහානිය යි
පෙර බෞද්ධයාට උපාසක
යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං
භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද
පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි
යනුවෙනි.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා
අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය. |
|
|
|
|
|
|