|
බෞද්ධ ආර්ථික පිළිවෙත කුමක් ද?
විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම
අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම
කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික
දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර
ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා
අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය. |
|
|
|
|
|
|