|
ඉපැරැණි බෞද්ධ සතවරම් දේව සංකල්පය
වුදිගින් පැමිණි වරම් රජවරු සතරදෙන (චතූහිදිසාහි චත්තාරො මහාරාජානො)
මුලින් ඉන්ද්‍රනීලමානික්‍යමය (ඉන්දනීලමණිමයෙ - ඉඳුනිල්මිණිමුවා) පාත්‍ර
සතරක් පිළිගැන්වූ නමුත් එය පූර්ව බුදුසිරිත් බලා ප්‍රතික්ෂේප කළ හෙයින්
දෙවනුව මුංවන් පැහැ ඇති ශෛලමය පාත්‍ර (මුග්ගවණ්ණසෙලමයෙ - මුගුවන් පැහැ
ඇති සෙල්මුවා) සතරක් පිළිගැන් වූ පසුව ඔවුන්ට අනුකම්පා පිණිස සතර ම
එකක් කර තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද බව ජාතකට්ඨකථාවේ (77
පිටුව) ද අමාවතුරේ (33 පිටුව) ද පූජාවලියේ (206 පිටුව) ද කියැවේ.
ඉන්පසුව බුදුපියාණන් වහන්සේ පරිහරණය කරන ලද්දේ එම ශෛලමය පාත්‍රය යි.
ඉතිරිය»
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා
අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.
මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය. |
|
|
|
|
|
|