|
ධර්ම දේශනාව: එළියට - අඳුරට යන හැටි
සසර සැරිසරන අපමණ සත්වයන්ගේ යථා ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන වදාළ
සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවත්නා සත්ව නානත්වය හේතු සාධක සහිතව
පෙන්වා වදාළ සේක. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට චින්තනයෙන් හා
ක්‍රියාවෙන් වෙනස්වන නිසා පුද්ගලාන්තර අනන්‍යතාවය සලකුණුවන නිසාම සත්ව
සන්තතියේ ප්‍රගතිය රඳා පවත්නේය. නාම රූප ධර්මයන්ගේ ප්‍රධාන
ක්‍රියාකාරිත්වය ඒකාකාර වුවද එයින් සකස් වෙන ජීවලෝකය හා ද්‍රව්‍යලෝකය
විවිධාකාරයෙන් සංකීර්ණ වන්නේය.
ඉතිරිය»
|
|
අධි වෙසක් අව අටවක පෝය
අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|