|
සෝමාවතී මහ සෑ වන්දනාව
8 වන දා
සොළොස්මස්ථාන වන්දනාවේ ගිය යුගයක් අපට තිබිණි. නාගදීපය, සේරුවාවිල,
සෝමාවතිය, දීඝවාපිය ආදී පූජනීය වෙහෙර විහාර අපි මහත් ආශාවෙන් වන්දනා
කළෙමු. එහෙත් මින් තිස් වසරකට පෙර ලොව අතිශයින් ම බිහිසුණු අමානුෂික
ජාතිවාදී ත්‍රස්තවාදයකට අපි ගොදුරු වුනෙමු. එහි ප්‍රතිඵල විසින් අපට
සියලු යහපත් දෑ අහිමි කරන ලදී. සාමය සමාදානය මෙන් ම සතුට ද තෙරක්,
නොපෙනෙන ලොවක සඟවන ලදී. ත්‍රස්තවාදය පෝෂණය කළ බලවේග විසින්, ඒ බිහිසුණු
ත්‍රස්තවාදයේ නියමුවා වන ප්‍රභාකරන් ව සලකන ලද්දේ කිසිවකුට මැඩළිය
නොහැකි අද්භූත වූ සටන්කරුවෙකු ලෙසිනි.
ඉතිරිය»
|
|
අධි වෙසක් අව අටවක පෝය
අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|