|
සකි සද පෙනේ සමනොළ ගල නැගෙනහිර
සමනළ කන්ද පැරැණි වංශ
කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ
පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි
සිවම්බලි පාදම් සහ
සිවම්ඔලි යනුවෙන්ද,මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ
අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම්
වලින්ද හැඳින්වූහ.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව
භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය
මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය. |
|
|
|
|
|
|