|
ධර්ම දේශනාව: පමා නොවීමෙන් වැඩෙන යසස
දියුණුව යහපත කැමැති
කෙනෙක්නම් වහ වහාම, දැන් දැන්ම කළ යුතු දේ කළ යුතුයි.
‘අප්පමාදො අමත පදං පමාදො
මච්චුනො පදං’ නොපමා බව
දියුණුවට මඟ වන අතර, පමාවීම පරිහානියට මඟ බව බුද්ධ
දේශනාවයි.
පමා නොවී වහ වහාම වැඩ කටයුතු කරගෙන තම
විමුක්තිය පිණිස කටයුතු කරන්නැයි, බුදුරජාණන් වහන්සේගේ
අන්තිම බුද්ධ වචනය තුළින්ද දේශනා කර ඇත.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා
අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.
මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.. |
|
|
|
|
|
|