|
|
අමුණුගොඩ ශ්‍රී
පරාක්‍රමබාහු රජ මහා විහාරය ඡායාරූපය - ජනක
වෙත්තසිංහ |
|
|
දුර්ලභ ගණයේ
දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය
කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරයෙන් නෑටිය මාර්ගයට
පිවිසි පසු සැතපුම් පහක් පමණ දුරින් හමුවන නුවර කන්ද මංසන්ධියෙන් වමට
දිවෙන මගෙහි කිලෝමීටර් එකහමාරක් පමණ ගිය තැන ප්‍රදේශයේ ඉතාම පැරණි
විහාරස්ථානයක් වන නුවරකන්ද රජමහා විහාරය හමුවේ. පෞරාණික වැදගත්කමකින්
යුතු මෙහි අදටත් පැරැණි නටබුන් දක්නට ලැබේ.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා
අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම
දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය. |
|
|
|
|
|
|