|
ධර්ම දේශනාව: නිතර සිහි කළ යුතු
දිවි මග තතු
සිරුර තිස් දෙකකින්
සමන්විත කුණපයන් ගෙන් යුතු බව දේශනාවේ පැහැදිළිව ඇත.
එම තිස්දෙක පිළිබඳව නිතරම හිතන්න ඕනෑ නිතරම ජීවිතයෙහි අස්ථිර තත්ත්වය
පිළිබඳ සිතිය යුතුයි. ජීවිතයක ඇති අස්ථිර
ස්වභාවය තේරුම් ගැනීම නිර්වාන ගාමී ප්‍රතිපදාවට යොමුවීමට
උපකාරයක් වන බව කල්පනා කරන්න ඊට අලසකම දුරු කොට උට්ඨාන වීය්‍ය¡යෙන්
කටයුතු
කළ යුතු වන්නේය.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග
3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|