|
|
බම්බලපිටියේ
වජිරාරාමය පූජා භූමියක් ලෙස නම් කිරීම
ඉකුත් 6 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. ඊට
අදාළ සන්නස් පත්‍රය ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා විසින් අමරපුර ශ්‍රී
ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක වැලිගම
ඤාණරතන මහ නා හිමියන් වෙත පිළිගැන්වූ
අවස්ථාව. අග්ගමහා පණ්ඩිත දවුල්දෙන
ඤාණිස්සර මහනාහිමි, කථානායක වි.ජ.මු. ලොකු
බණ්ඩාර, නාගරික සංවර්ධන හා පූජා භූමි
සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන, නිවාස
ඇමැති ගීතාංජන ගුණවර්ධන, සැලසුම්
ක්‍රියාත්මක කිරීමේ ඇමැති පී.දයාරත්න යන
මහත්වරුද එම අවස්ථාවට එක්වූහ. ඡායාරූපය -
චන්දන පෙරේරා |
|
|
අනුරපුර දී පින්කමක් 20 -21
“සුදුවතින් සැරසෙමු , සුදු මල් පූජා
කරමු , කළගුණ සළකමු “ යන තේමාව පසුබිම් කරගෙන සැප්තැම්බර්
20 -21 දිනවලදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී
සහ ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස දී පින්කමක් පැවැත්වේ.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදා
පූර්ව භාග 2.59 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 18 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 26 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|