|
ධර්ම දේශනාව: දෙලොව තවන
පාපයේ කිළුට
චුන්දසූකරික වාසය කළේ
ජේතවනාරාමය අසල පැල්පතක ය. ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා
විකිණීමයි. පරලොවක් ගැන ඔහුට
අවබෝධයක් තිබුණේ නැහැ. ඌරන්ට අනන්ත වධ දී මරණයට පත් කළා. පසු කලෙක
බලගතු ලෙස චූන්දසූකරික අසනීප වුණා. මොහුට කළ කම් මෙලොවදීම
පල දෙන්නට පටන් ගත්තා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව,
හතරගාතෙන්. ඌරකු වගේ
කෑගහන්නට ද පටන් ගත්තා.
භික්ෂූන් වහන්සේටත් මේ ශබ්දය ඇසුණා. මෙය බුදුන් වහන්සේටත් සැල කළා.
චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන බවත්, බුදුපියාණන් වහන්සේ එම
භික්ෂූන්ට වදාළහ.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග
12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|