|
|
කොත්මලේ නියංගංදොර
පුරාණ විහාරස්ථානය
ගම්පොල යුගය තෙක් දිවෙන අතීතයක් ඇති කොත්මලේ
නියංගංදොර
පුරාණ විහාරස්ථානයේ ගම්පොල යුගය නියෝජනය කරන
ටැම්පිට පත්තිනි දේවාලයක්
අද ද දැක ගැනීමට හැකිය.පසු පිටුවෙන්
දැක්වෙන්නේ එම විහාරස්ථානයේ ඡායාරූපයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
නාවිමන ගිරිකන්දරාරාම පුරාණ මහා විහාරය
මාතර නාවිමන ඉතිහාසගත පුරා වෘත්තයන්ට සම්බන්ධ ග්‍රාමයකි. නිල්වළා
ගංගාවට සමීපව කඳු පෙළකට මැදිව සුන්දර වටාපිටාවකින් යුත් මෙම ග්‍රාමය
වඩාත් ප්‍රකටව ඇත්තේ නාවිමන ගිරි කන්දරාරාම පුරාණ විහාරස්ථානය හෙවත්
නාවිමන පුරාණ මහා විහාරය හේතුවෙනි.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට
ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.
මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|