|
ලොවට නව ආධ්‍යාත්මික නායකත්වයක් ලබා දෙමු
මනුෂ්‍යත්වය අගයන, කරුණාව
පෙරදැරිකරගත්, සොබාදහමේ පැවැත්ම පිළිගන්නා නව චින්තනයක්
ලෝක ප්‍රජාවට අවශ්‍යව තිබේ. මිනිස් සිතේ කෑදරකම වැඩි කරන,
මිනිසාගේ හිත ආශාවෙන් පුරවන ද්‍රව්‍යමය සංවර්ධනය වෙනුවට
මිනිස් සිත් සතන් නිවන, මනුසත්බව වඩවන උතුම් ගුණ දහමින්
පිරුණු බෞද්ධ දැක්ම හා එම සංස්කෘතිය ලෝකයට අද අවශ්‍යව
තිබේ.
ඉතිරිය»
|
|
අව අටවක පෝය
මැදින් අව
අටවක පෝය මාර්තු 18වන දා බදාදා පූර්ව භාග 10.5 ට ලබයි. 19 වන
දා බ්‍රහස්පතින්දා අපර භාග 12.36 දක්වා පෝය පවති. සිල්
සමාදන්වීම මාර්තු 18 වනදා බදාදා ය. මී ළඟ පෝය මාර්තු 26 වන
බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|