|
ධර්ම දේශනාව: සඟ රුවන ඇසුරෙන්
ලැබෙයි අනුසස්
සිල්වත් ගුණවත්
භික්ෂූන් වහන්සේ නමක් තම නිවසට වැඩම කරවන අවස්ථාවේ දී තම
තමන් වාඩි වී සිටින ආසන වලින් නැගී සිටීම, වන්දනා කිරීම,
සුදුසු ආසනයක් සකස් කිරීම බෞද්ධ සිරිත් විරිත් දන්නා
පුද්ගලයන්ගෙන් නිතැනින්ම සිදුවන්නකි. මෙය අවබෝධයකින් යුතුව
කරන්නේ නම් මහ පින්කමක් වේ.
ඉතිරිය»
|
|
නවම් මස අව අටවක
නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට
ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|