|
ධර්ම දේශනාව:
දැමුණු සිත සදන සෙත
උට්ඨාන වීර්යයෙන් ද,
අප්‍රමාදයෙන් ද
චතුපරිශුද්ධ සීල
සංවරයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යුක්ත වූ තැනැත්තා කෙලෙස් සැඩපහරට යට
නොවන රහත් ඵලය නමැති
දිවයින තනාගනී.
ඉතිරිය»
|
|
දුරුතු අව අටවක පෝය
දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට
ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.
|
|
|
|
|
|
|