|
|
සමනබැද්ද පුරාණ රජමහා
විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
හංවැල්ල සමණබැද්ද ගනේගොඩ පුරාණ රජමහා විහාරයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ - ඓතිහාසික
‘ගුහා-ගිරි’ විහාරස්ථානයක් ලෙස සැලකෙන මෙහි
රහතන් වහන්සේ දොළොස් නමක් තාවකාලිකව වැඩ සිටි
බව පැවසෙන අතර ක්‍රිස්තු, පූර්ව තෙවන හා පළමු
වන සියවස්වලට අයත් බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචනා
කරන ලද කෙටි ශිලා ලිපියක් ද ඇත.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
නව සෑ රදුන්ගේ කොත නිරාවරණය කෙරෙන
වසර එකසිය පනහකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියමින් බෞද්ධ ප්‍රබෝධය
වඩවාලීමට දායක වූ සමුදාසන්න විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල
ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
පිහිටා තිබේ. මුහුදට ඉතා ආසන්නයේ පිහිටා ඇති නිසා මෙයට සමුද්‍රාසන්න
විහාරය ලෙස නම් කර ඇත. වසර 1845 දී පොල් අතු සෙවෙලි කළ කුඩා පැලකින්
ආරම්භය සටහන් කළ මෙම විහාරය අද වන විට සකලාංගයන්ගෙන්ම සමන්විත පරිපූර්ණ
විහාරස්ථානයක් බවට පත් වී තිබේ.
ඉතිරිය» |
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
මී ළඟ පෝය
නොවැම්බර් 12 වනදා බදාදා ය.
|
|
|
පුර අටවක |
නොවැම්බර් 6 |
පසෙලාස්වක |
නොවැම්බර් 12 |
අව
අටවක |
නොවැම්බර් 19 |
අමාවක |
නොවැම්බර් 27 |
|
|
|
|
|