|
|
බුද්ධගයාවේ ශ්‍රී
මහා බෝධීන් වහන්සේ
|
|
|
යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ස්ථානයක් ලෙස ලේඛන ගත කළ
බුද්ධගයාව සංවර්ධන සැලසුම
බුදු දහම ලෝකවාසී මිලියන 376 ක පමණ මහජනතාව ආගමක් ලෙස අනුගමනය කරනු
ලැබේ. විශාලතම ලෙස බෞද්ධයින් වසන රාජ්‍යය නම් චීනය, ජපානය, තායිලන්තය,
වියට්නාම්, මියන්මාර් , (බුරුමය) ශ්‍රී ලංකාව, දකුණු කොරියාව,
තායිවානය, කාම්බෝජය සහ ඉන්දියාව යන රාජ්‍යයන් හැඳින්විය හැකි ය. එම
රාජ්‍ය අතරින් බොදුනුවන් විශාල ලෙස වසන රාජ්‍ය දහයක් වෙති. එනම්
තායිලන්තය, කාම්බෝජය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ටිබටය, ලාඕස්,
වියට්නාම්, ජපානය, මැකෝ, සහ තායිවාන් වෙයි.
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
මී ළඟ පෝය
නොවැම්බර් 12 වනදා බදාදා ය.
|
|
|
පුර අටවක |
නොවැම්බර් 6 |
පසෙලාස්වක |
නොවැම්බර් 12 |
අව
අටවක |
නොවැම්බර් 19 |
අමාවක |
නොවැම්බර් 27 |
|
|
|
|
|