|
|
මාලිගාතැන්න අරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා
වහන්සේ
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
යටපත් නොවන ප්‍රතිඵල ගෙන දෙන කඨින චීවර පූජාව
දඹදිවට වර්ෂා කාලය එළඹුණු විට බොහෝ දෙනා පී‍්‍රති වීම ස්වභාවයකි. වසන්ත
කාලය පැමිණීමත් සමඟ එය වසන්තෝත්සවය යැයි උත්සව පවත්වා එය පිළිගැනීම,
පෙර දඹදිව් වැස්සන්ගේ සිරිතක් විය. ජෛන ආගමිකයෝ පරම අවිහිංසා වාදීන්
පිරිසක් වූ බැවින් වැස්ස නිසා දලු ලා වැඩෙන තණපත් පෑගීම පාප කර්මයක්
සේ, සලකා ක්‍රියා කිරීමද එකල සිරිතක් විය.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට
ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග
මීළඟ පෝය
නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
|
|
|
අමාවක |
ඔක්තෝබර් 28 |
පුර අටවක |
නොවැම්බර් 6 |
පසෙලාස්වක |
නොවැම්බර් 12 |
අව
අටවක |
නොවැම්බර් 19 |
|
|
|
|
|