|
ධර්ම දේශනාව:
සැපත අගය කළ
සත්‍යයේ දහම
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුඛ කාමානි භූතානී
යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛ මෙසානො
පෙච්ච සො න ලභතෙ සුඛං
කාරුණික පින්වත්නි,
ඉහත දැක් වූයේ අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මයයි. එය
අයත් වන්නේ ධම්මපදයේ දණ්ඩ වග්ගයට යි.
මෙම ගාථා ධර්මයෙන් සැප ලැබීමේ මාර්ගය පිළිබඳ වැදගත් අදහසක් ඉදිරිපත් කර
ඇත. මෙහි සරල සිංහල අර්ථය වනුයේ, සියලු සත්ත්වයෝ සැප කැමති වෙති. සැප
සොයන කිසිවෙක් සත්ත්වයන්ට හිංසා කරත් ද, ඔහුට මෙලොව හෝ පරලොව සැපයක් නො
ලැබේ යනුයි.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක
පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.
මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය |
|
|
අමාවක |
ජූලි 02 |
පුර අටවක |
ජූලි 10 |
පසෙලාස්වක |
ජූලි 17 |
අව
අටවක |
ජූලි 25 |
|
|
|
|
|