|
ශාසනික–ජාතික මෙහෙවර රැසක් ඉටු කළ
සත් කෝරළය
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සත් කෝරළය ආගමික, ඓතිහාසික, ආර්ථික හා සමාජයීය
වශයෙන් සුවිශේෂ ප්‍රදේශයකි. දඹදෙණිය, පඬුවස්නුවර, යාපහුව, කුරුණෑගල යන
රාජධානි සතර සත් කෝරළයේ වෙසෙන මිනිසුන්ගේ ප්‍රෞඪත්වය පිළිබඳ පැහැදිලි
කැඩපත් බඳු ය. බුදු දහමත්, සංස්කෘතියත්, කෘෂිකර්මයත් දිවි හිමියෙන් රැක
ගනිමින් එදා සිටම ඔවුහු කල් ගෙවූහ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වැනි ජාතක
පොත් වහන්සේ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, විශුද්ධිමාර්ගය සන්නය, ආදී
වටිනා බෞද්ධ ග්‍රන්ථ මෙන්ම සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තත්ත්වයේ
වටිනාකම් ඇති ග්‍රන්ථ රැසක් බිහි වූයේ, සත් කෝරළයෙනි. එවන් මහා
වටිනාකම් ගැන තොරතුරු බිඳකි මේ.
ඉතිරිය»
|
|
පොසොන් පුර
පසළොස්වක
පොසොන් පුර
පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි
18 වනදා බදාදාය
මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය |
|
|
පසෙලාස්වක |
ජූනි 18 |
අව
අටවක |
ජූනි 26 |
අමාවක |
ජූලි 02 |
පුර අටවක |
ජූලි 10 |
|
|
|
|
|