|
ධර්ම දේශනාව:
මඳක් සිතන්න
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
“සන්තුස්ස කෝච සුභරෝච
අප්ප කිචෙචාච සල්ලවුක වුත්තී”
විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා
උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය
මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව
ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා
සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු
ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ
වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.
ඉතිරිය»
|
|
බක්පුර පසළොස්වක පෝය
බක්පුර
පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට
ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.
මීළඟ පෝය අප්‍රේල් 28
වැනි දා සඳුදා |
|
|
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
අව
අටවක |
අප්‍රේල් 28 |
අමාවක |
මැයි 05 |
පුර අටවක |
මැයි 12 |
|
|
|
|
|