බුදුසරණ අන්තර්ජාල කලාපය
රාහුල හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම්
ජාතික
නාමල් උයන හා රෝස තිරිවානා නිධිය ලෝකයාට හඳුන්වා දුන් ජනාධිපති පරිසර
සම්මානයෙන්් පිදුම් ලද ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ
මෙම 29 වැනිදා සිය ජීවිතයේ පනස් තුන් වැනි වියට පා තබති. උන් වහන්සේ
වසර දාහතක් පුරා පාරිසරික වශයෙන් රටට ජාතියට සුවිශාල මෙහෙවරක් සිදුකරන
ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන හිමි නමකි.
උන් වහන්සේට සෙත් පතා 29 වෙනි දින සවස 7 ට ජාතික නාමල් උයනේ ශ්‍රී
ආනන්ද බෝධින් වහන්සේ අබියස විශේෂ බෝධි පූජාවක් පැවැත්වේ.
|
|
|
මැදින්
අව අටවක
මැදින් අව අටවක
පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30
වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය. |
|
|
අව
අටවක |
මාර්තු 29 |
අමාවක |
අපේ‍්‍රල් 05 |
පුර අටවක |
අප්‍රේල් 12 |
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
|
|
|
|
|