|
ධර්ම දේශනාව: දෙලොවට හානිදායක වාචසික අසංවරය
අද බුදුසරණ දම්දෙසුම මගින් වාචසික අසංවරයෙන් ලැබෙන නරක ප්‍රතිඵල පහදා
දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහත දක්වා ඇති දහම් ගාථාව තථාගත බුදුරජාණන්
වහන්සේ විසින් “ කෝකාලික “ නම් භික්‍ෂූන් වහන්සේ මුල්කරගෙන දේශනා කරන
ලද්දකි.
ඉතිරිය»
|
|
මැදින්
අව අටවක
මැදින් අව අටවක
පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30
වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය. |
|
|
අව
අටවක |
මාර්තු 29 |
අමාවක |
අපේ‍්‍රල් 05 |
පුර අටවක |
අප්‍රේල් 12 |
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
|
|
|
|
|