| 
			 
			 
			 
			 
			 
			පිහිට පතයි
			
			 
			මොරවක අලපලාදෙණිය ලියනගෙදරවත්ත නො: 143 හි පදිංචි කේ.කේ. විජේසිංහ 
			මුදලි මහතා (28) වකුගඩු රෝගයෙන් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශය වී ඇත. 
			එක්දරු පියකු වන ඒ මහතා සුවපත් කර ගැනීමට ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් 
			වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කැරේ. 0775669997 , 
			0775679997 දුරකතන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි. 
			--------------------------------- 
			කඳානේ දකුණු බටගම 446 හි පදිංචි ඩී.එම්. විසිදාගම (54) මහතා වකුගඩු 
			රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. 
			ඒ පොසිටිව් , ඒ නෙගටිව් , ඕ පොසිටිව් , ඕ නෙගටිව් ලේ වර්ගයට අයත් 
			වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 0602104275 , 0715607250 , හෝ 
			0773689891 යන දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.  |