පැවිදි බිමට
කේ.ටී.ඒ. කරුණාරත්න, ගම්පහ දිස්ත්‍රික් සමූහ
අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් කුළ දරුවෝ අට දෙනෙකු ඉල් පෝදා සසුන් ගත වූහ.
අනුරාධපුරයේ ඊ.එච්.තුසිත ඒකනායක මහතාගේ සහ නිලන්ති වීරසිංහ මහත්මියගේ
පුත්‍ර, ඊ.එම්.චතුර මධූසංක ඒකානායක උඩදුම්බර දඹගහ පිටියේ බී.ජී.ටී.කිරි
අප්පු මහතාගේ සහ මානෙල් මහත්මියගේ පුත්‍ර, බී.ජී. රසිකරුවන් පීරිස්
බදුල්ලවැලිකේ මුල්ලේ ඒ.එම්.සුමතිපාල මහතාගේ සහ පේමවතී මහත්මියගේ
පුත්‍ර, ඒ.එම්. ඉෂාර ලහිරු සඳරුවන්, අම්පාර මහඔය ඒ.එම්. අමරදාස මහතාගේ
සහ කුසුමාවතී මහත්මියගේ පුත්‍ර, එස්.එම්.ආනන්ද පි‍්‍රයලාල් අනුරාධපුර
සීප්පුකුලමේ ඒ. සෝමපාල මහතාගේ සහ කරුණාවතී මහත්මියගේ පුත්‍ර,
ඒ.සුගත්කුමාර, මහියංගනය පදියතලාවේ කේ.ටී. තිලකරත්න මහතාගේ සහ නිලන්තිකා
මහත්මියගේ පුත්‍ර, කේ.ටී.සම්පත්, අනුරාධපුර බසවක්කුලමේ රෝහිත
ප්‍රනාන්දු මහතාගේ සහ චන්ද්‍රලතා මහත්මියගේ පුත්‍ර, අමිල රොෂාන්
කෞශල්‍ය ප්‍රනාන්දු පදිය පැලැල්ලේ ළිඳගුල.ටී.එම්.සුදුබණ්ඩා මහතාගේ සහ
ඒ.එම්. කුසුමලතා මහත්මියගේ පුත්‍ර, ටී.එම්. කසුන් මධුශංක යන කුල දරුවන්
එසේ පැවිදි බිමට පත් විය. |