|
|
පොලොන්නරුවේ ලංකාතිලක
පිළිමගේ ඡායාරූපයකි මහා පරාක්‍රමබාහු රජතුමා
විසින් කරවන ලදැ’යි සැලැකෙන මෙම පිළිම ගෙය,
ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ය. ගඩොලින් නිම කළ
පියසක් තිබූ ලංකාතිලක පිළිමගෙය අද නටබුන්ව
පවතී. මෙය විශිෂ්ට බෞද්ධ කලා නිර්මාණයක් ලෙස
ප්‍රකට ය. පසෙකින් දිස්වන්නේ පොලොන්නරුවේ කිරි
වෙහෙර ය.
ඡායාරූපය – ජනක වෙත්තසිංහ |
|
|
මැලේසියාවේ සෙන්තුල් නුවර සදහම් ආලෝකය
බෞද්ධයන් වශයෙන් බෞද්ධ විහාරස්ථානයකට ගිය විට අපගේ
ගතට සිතට දැනෙනුයේ අපමණ සතුටකි. මහත් සැනසුමකි. ලොව කවර රටකදී වුනද එය
එක හා සමානය.පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරත වූ අපිද එම අත්දැකීම
මනාව ලැබුවෙමු. මැලේසියාවේ සෙන්තුල්හි බෞද්ධ විහාරස්ථානයට ගිය අපට
එරටදී අප දුටු ඓශ්චර්යමත් වූ සියල්ල මොහොතකට අමතකව ගියේය.
ඉතිරිය»
|
|
ඉල් පුර
පසළොස්වක
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය. |
|
|
පසෙලාස්වක |
නොවැම්බර් 24 |
අව
අටවක |
දෙසැම්බර් 01 |
අමාවක |
දෙසැම්බර් 09 |
පුර අටවක |
දෙසැම්බර් 17 |
|
|
|
|
|