බුදුසරණ අන්තර්ජාල කලාපය
ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ කඨින පින්කම්
තලාව සමූහ වික්ටර් මාරඹගේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි සිදු කරන කඨින මහා
පින්කම මෙම මස 22 හා 23 දිනවලදී ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට
කටයුතු යොදා ඇතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවසූහ.
නොවැම්බර් මස 22 දා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සර්ව රාත්‍රික
පරිත්‍රාණ ධර්‍මදේශනාවක් පවත්වා 23 දින අලුයම කඨින වස්ත්‍රය ජය ශ්‍රී
මහා බෝධීන් වහන්සේ වටා තෙවරක් පැදකුණු කොට අනුරාධපුර තිස්සමහාරාම
විහාරස්ථානයට ගෙනගොස් බාරදීම කෙරේ. එදින දහවල් සපිරිකර සංඝගත
දක්ෂිණාවක්ද පැවැත්වේ. |
|
|
ඉල්
පුර අටවක
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය. |
|
|
පුර අටවක |
නොවැම්බර් 17 |
පසෙලාස්වක |
නොවැම්බර් 24 |
අව
අටවක |
දෙසැම්බර් 01 |
අමාවක |
දෙසැම්බර් 09 |
|
|
|
|
|