|
ධර්ම දේශනාව
දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං
පින්වත්නි,
සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා
භික්ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
ඉතිරිය»
|
|
ඉල්
පුර අටවක
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය. |
|
|
පුර අටවක |
නොවැම්බර් 17 |
පසෙලාස්වක |
නොවැම්බර් 24 |
අව
අටවක |
දෙසැම්බර් 01 |
අමාවක |
දෙසැම්බර් 09 |
|
|
|
|
|