|
|
පලාලි යුද හමුදා
මූලස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ඡායාරූපයෙන් දැක්වේ. හිටපු යුද හමුදාපති
ලුතිනන් ජෙනරාල් ජේ.ඩී.එම්. සෙනෙවිරත්න මහතා
විසින් 1986 වසරේ ඔක්තෝබර් 16 වන දා මෙම
චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවණය කරන ලදී. |
|
|
මහරගම නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය
මහරගම සිට ඇඹුල්දෙනිය හරහා නුගේගොඩ යන බස්පාරේ නාවින්නේ
ජයගත්පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය සිය දහසක් උවසු
උවැසියන් ගේ ගෞරවයට පාත්‍රවූ උතුම් පින්බිමකි.
මේ යෝගාශ්‍රමය බිහිවූයේ 1988 වස්සාන සමයේ ඉංගිරිය මඩකඩ
ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ප්‍රථම ශාඛාව වශයෙනි යෝගාවචර
භික්‍ෂූන් වහන්සේලා ගිලන් වූ විට ප්‍රතිකාර ගැනීමට අගනුවර
රෝහලකට වැඩම කිරීමේ දී නතරවී දින කීපයක් ගත කිරීම සඳහා
පර්චස් 36 ක ඉඩමේ කුඩා කුටි දෙකක් ඉදිකළ පී.ඒ.ඊ.පී. ජයතුංග
විජේදාස මැතිනිය එය මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති මහාවිහාර
වංශික ශ්‍යාමෝපාලී වන වාස සංඝ සභාවේ අනුනායක අම්පිටියේ
මංගල නා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවනට පූජා කළා ය.
ඉතිරිය»
|
|
වප්
පුර අටවක
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා
සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
පුර අටවක |
ඔක්තෝබර් 19 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 25 |
අව
අටවක |
නොවැම්බර් 01 |
අමාවක |
නොවැම්බර් 09 |
|
|
|
|
|