|
|
රිදී විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
|
|
බුද්ධ ප්‍රතිමා කලාව
බෞද්ධ කලා නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිර්මාණය බුද්ධ ප්‍රතිමාව යැයි
කිවහොත් එය අතාර්කික කියමනකැයි අපට නිසැකවම පැවසිය හැකිය. එසේ වනුයේ
තථාගත බුදු පියාණන් වහන්සේගේ අනුපමේය , රූපකාය , අසීමිත ගුණ සමුදාය
කිසියම් මාධ්‍යයක් ඇසුරින් මූර්තිමත් කිරීමේ අසීරුතාව නිසාවෙනි. මේ
අභියෝගය ජයගැනීම පිණිස මූර්ති ශිල්පියා භාවිතා කළ විවිධ ක්‍රම ශිල්ප
පිළිබඳ කෙටියෙන් විමසීම මේ ලිපියේ අරමුණයි.
ඉතිරිය»
|
|
වප්
පුර අටවක
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා
සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
පුර අටවක |
ඔක්තෝබර් 19 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 25 |
අව
අටවක |
නොවැම්බර් 01 |
අමාවක |
නොවැම්බර් 09 |
|
|
|
|
|