ලේ දන්දීමේ පින්කමක්

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගමයෙන් සංවිධාන කළ ලේ දන්දීමේ කඳවුරක් මධ්‍යම
පළාත් අධ්‍යාපන සේවා සණස සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.
මේ සඳහා සහභාගී වී රුධිරය පරිත්‍යාග කළ සැමට මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගමය
විසින් විශේෂ සහතිකපත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.
තලවක්කල පී. කෙඩිත් |