Print this Article


මාළිගාවිල බිනර මහා පෙරහර

මාළිගාවිල බිනර මහා පෙරහර

ඔක්කම්පිටි ඓතිහාසික මාළිගාවිල රාජමහා විහාරය වාර්ෂිකව පවත්වනු ලබන බිනර මහා පෙරහර 35 වැනි වරටත් පසුගිය 01, 02 සහ 03 යන දිනවල දී වීදි සංචාරය කෙරිණි.

විහාරාධිපති මීගහපිටියේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි, විහාරවාසී මාළිගාවිල සිසිලජෝති හිමියන්ගේ සංවිධානයෙන් මෙවර පෙරහර පැවැත්විණි.

සධාතුක කරඬුව වාසනා හස්තිරාජයා විසින් වැඩම කරවන ලදී.