Print this Article


බුදුසරණ පැන විසඳුම්

බුදුසරණ පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න. මෙවර ජයග්‍රාහකයන් දෙදෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්

ප්‍රශ්නය - ‘ආශ්‍රව’ යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය සැප්තැම්බර් මස 18 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න

 

******

පසුගිය පැන විසඳුම් ජයග්‍රාහකයෝ

* පූජ්‍ය පේමවංස හිම
අරණායක

* එම්.ජී.ඉන්ද්‍රානි කුමාරි
මැල්සිරිපුර