|
හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි
විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති
විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් තම ජන්ම දිනය නිමිත්තෙන්
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික අපහසුකම් ඇති
පවුල් සියයකට වියළි සලාක බෙදා දීමේ වැඩසටහන පසුගියදා
සිංහගිරි විහාරස්ථානයේ දී පැවැත්විණි. |