ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර අටවක පෝ දා 2026 අගෝස්තු 20 බ්රහස්පතින්දා
Print this Article
හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ වස් ආරාධනා පින්කම සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්රපති විතාරන්දෙනියේ වජිරවංශ හිමියන්ගෙන් අනුශාසනා පසුගියදා පැවැත්විණි.