Print this Article


මා දුටු බුදු දහමේ හාස්කම් කෘතිය ජනගත වේ

මා දුටු බුදු දහමේ හාස්කම් කෘතිය ජනගත වේ

තිස්සමහාරාමයේ සද්ධාජීව හිමියන්් විසින් රචිත බුත්තල ඤාණාධාර හිමියන් විසින් සංස්කරණය කරන ලද මා දුටු බුදු දහමේ හාස්කම් කෘතිය පසුගියදා පාඨකයා අතට පත් කෙරිණි.

බෞද්ධ ප්‍රතිපත්ති, පිරිත් සජ්ඣායනය, රෝග නිවාරණය, ආශිර්වාද ගැනීම ආදී මෙලොව ජීවිතය හා සම්බන්ධ යහපත ඉටුකර ගත හැකි ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.